Please add some widget in Offcanvs Sidebar
2022 - A සාමාර්ථ
2015 සිට A සාමාර්ථ
අපොස උසස්පෙළ විශිෂ්ඨ ප්‍රථිඵල ලබා ගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිය ගෞරව උපාධිය ලබාගත් චරිත දිසානායක යනු ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති ක්ෂේත්රය උඩ යටිකුරු කළ රසායන විද්‍යා ගුරුවරයාය. සිය ගුරු භූමිකාව තුල තමන්ගේ දරු පරම්පරාව වෙත ලබා දිය හැකි දැනුම හුදු පන්ති කාමරට පමණක් සීමා නොකරමින් ඔවුන්ගේ ජීවිතයේ සාර්ථක කිරීමට අවශ්‍ය මගපෙන්වීම සිදු කරන්නේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට අභියෝග කරමින් ය. එහි ප්‍රතිඵලයක් ලෙස දශක දෙකකට ආසන්න කාලයක සිට ප්‍රතිඵල මගින් වැඩිම A+ සංචිත ප්‍රමාණයක හිමිකරුවා වන්නේ ද ඔහුය.
2026 උසස්පෙළ සිසුන් වෙනුවෙන් අපගේ සූදානම පෙරනොවූ විරූ නවමු අධ්‍යාපනික ක්‍රමවේදයන් හා ප්‍රායෝගික භාවිතයන් තුළින් ඔබවෙත දැනුම ලබා දිය හැකි සියලු උත්සාහයන් සිදු කිරීමයි. 2026 රසායන විෂයමාලාව ඔබ සැමට විප්ලවීය අත්දැකීමක් කරන්නට අප සියල්ල සූදානම් කරන්නේ එම නිසාවෙනි.
අපගේ අති නවීන Online අධ්‍යාපනික වේදිකාවන් සමඟ නිමක් නැති ඉගෙනුම් හැකියාවන් ඔබ වෙත විවෘත කර ඇත. බුද්ධිමය සහ පරිශීලක-හිතකාමී, අපගේ වෙබ් පිටුව අන්තර්ක්‍රියාකාරී බහුමාධ්‍ය සම්පත්, Online පන්ති කාමර සහ බොහෝ පහසුකම් ඔබවෙත ලබා දේ.
" මනුස්සයෙක්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියෙනවනම් මම ඒක පිළිගන්න එකම හේතුව තමයි සර් කියන්නේ. සර් හැමදාම කියන කතාවක් මට මතක් වෙනවා " උඹලගෙ ජීවිත කතාව උඹලම ලියාගනින් " .ඒ කතාව ඇත්ත සර් .... අපේ ගේම් එක ගහගන්න ඕනෙ අපිමයි. මම මගේ ගේම ගහගත්ත සර් ඒත් ඒ සර් නිසා .... "
2024 A/L
"Chemistry කියන්නේ මට එපාම වෙලා හිටපු Subject එකක් , 2nd Shy එකෙන් පස්සෙ මම මේ ඉගෙන ගන්න එක නවත්තනවම කියන අදහසක මම හිටියේ … ඒ අතරෙදි තමයි මම සර්ගෙ ක්ලාස් එකට අහම්බෙන් එන්න හම් බුනේ .... ආපු පළවෙනි දවසෙ මම තීරණය කරා ආයෙත් මම එක්සෑම් එක කරනව කියල …. දිගටම පන්ති ආව… සර් කියපු ඔක්කොම වැඩ ටික හරියටම කරා.... ඉතින් සර් නිසා මම ගොඩ ගියා ... "
2024 A/L
"සර් උගන්නන විදිහවත් සර් උගන්නන දේවල්වත් ගැන මම කියන්න යන්නෙ නෑ .... මොකද ඒක කොච්චර හොඳද කියලා මම දන්නවා ... ඒකයි සර්ට ඔච්චර result තියෙන්නේ ... මම කියන්නේ මම සර්ගෙන් ජීවිතේ ගැන ඉගෙන ගත්ත දේවල් ගැන .... ඒක මට subject එකකට වඩා වටිනවා ....මට කොච්චර ගුරුවරු හම්බුනත් සර් තරම් ජීවිතේ උගන්නපු ගුරුවරයෙක් මට ජීවිතේට හම්බෙලා නෑ "
2024 A/L